ශ්‍රී ලංකාවට IMF ණය අනුමත වෙන කාලය ගැන අනාවරණයක්

මෙම වසර අවසානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල සඳහා අනුමැතිය ලබාගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ඊයේ (23) ආයෝජකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම අවස්ථාවට සහභාගී වූවන්ගේ තොරතුරු අනුව මේ බව වාර්තා වූ බවය.

Leave a Reply

Your email address will not be published.