ගල්අඟුරු තොගයකට අත්තිකාරම් ගෙවයි

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ඉතිරව ඇති ගල්අඟුරු ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, පළමු ගල්අඟුරු තොගයට අදාළ අත්තිකාරම් මුදල් ගෙවීම අද (26) දිනයේ සිදුකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.