ජනපති රනිල් සහ පිලිපීන ජනපති අතර සාකච්ඡා ඇරඹෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාකෝස් මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භකර තිබේ.

ඒ මැනිලා නුවර, මලකානං මාළිගයේදී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published.