ගෑස් මිල වෙනස් වෙයි

ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා විසින් මේ බව නිවේදනය කළේය.
 

Leave a Reply

Your email address will not be published.