ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය මැද ජිනීවා යෝජනාව සම්මත වෙයි

ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනආ නව යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මතවී තිබේ.

Leave a Reply

Your email address will not be published.