ලාෆ්ස් ගෑස් මිලත් අඩුවෙයි

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 5300කි.

එසේම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 2120කි.

Leave a Reply

Your email address will not be published.