ඩීසල් වෙනුවට නැවු තෙල් බෙදයි..

හම්බන්තොට වරායේ පිහිටි ගබඩාවල ඇති නැව් තෙල් ලීටර දස දහසක් පමණ ඩීසල් ලෙස කර්මාන්තශාලා වෙත නිකුත් කිරීමට සැරසෙන බව තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ප්‍රධානීන් කියා සිටිති.

ඕනෑම සමාගමකට ඉන්ධන ආනයනය කළ බෙදාහැරීමට ලබාදී තිබෙන අවසරය මත මෙම නැවු තෙල් නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔවුහු සඳහන් කරති.

මෙම ඉන්ධන තොගය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වරායේ ඉන්ධන ගබඩාවල තිබු ඒවා බවද ඔවුන් පවසති.

Leave a Reply

Your email address will not be published.