මියන්මාරයේ යකඩ ගැහැණිය ට එරෙහි වීර දඬුවම දීර්ඝ කෙරේ

මියන්මාරයේ හිටපු නායිකාව වන අවුන් සාන් සුකී ට එරෙහි සිරදඬුවම වසර 26ක් දක්වා දීර්ඝ කර තිබේ.

දූෂණ චෝදනාවලට වැරදිකරුවීමෙන් ඇයට එරෙහිව තවත් වසර 03ක සිර දඬුවමක් නියෝග කිරීමට එරට අධිකරණය අද (12) තීරණය කර තිබුණි.

ඇයට එරෙහිව දී ඇති විවිධ සිරදඬුවම් වසර 26ක් තෙක් දීර්ඝ වී ඇත්තේ එබැවිනි.

77 හැවිරිදි අවුන් සාන් සුකී, හමුදා පාලකයින් විසින් 2021 පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කළේය.

Leave a Reply

Your email address will not be published.