රුසියාවේ ක්‍රියාකලාපය ගැන ශ්‍රී ලංකාව ගත් තීරණය

යුක්‍රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය හෙළා දැකීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනා කර තිබුණි.

ඒ සඳහා සාමාජිකයක රටවල් අතර ඡන්දයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

එම යෝජනාවට රටවල් 143ක සහාය හිමි වූ අතර, ශ්‍රී ලංකාව, චීනය, පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
 

Leave a Reply

Your email address will not be published.