අවුරුදු 5ට අඩු ඌණ පෝෂණය සහිත දරුවන්ට පෝෂදායි ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ‘TV දෙරණ’ 17 වන සංවත්සරයට සමගාමීව Feed a child ව්‍යාපෘතිය යළි බලගැන්වීම අද (15) ආරම්භ කෙරුණි.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා මනුසත් දෙරණ එක්ව Feed a child ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පෝෂණ ගැටලුවලට මුහුණ දී ඇති වයස අවුරුදු 5ට අඩු දරුවන්ට වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.