කාසියේ වාසිය කොදෙව්වන්ට

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද (19) පැවැත්වෙයි.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරය.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

Leave a Reply

Your email address will not be published.