T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12ට තේරී පත්වූ කණ්ඩායම් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව Group 1 යටතේ,
ඇෆ්ගනිස්තානය
ඔස්ට්‍රේලියාව
එංගලන්තය
අයර්ලන්තය
නවසීලන්තය
ශ්‍රී ලංකාව
Group 2 යටතේ,
බංග්ලාදේශය
ඉන්දියාව
නෙදර්ලන්තය
පාකිස්තානය
දකුණු අප්‍රිකාව
සිම්බාබ්වේ