ත‍්‍රීවිල් වලට ඉන්ධන කෝටාව දෙගුණ කරයි…

ත්‍රිරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමෙන් පසු වැඩි කරන ලද ඉන්ධන කෝටාව නොවැම්බර් 06 වැනිදා සිට ක‍්‍රියාත්මකය.

සෙසු පළාත්වලද මෙය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.