දීපවාලී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමත්හු මහත් අභිමානවත්ව සමරන දීපවාලී දිනය අද (24) යි. අඳුර දුරලා සියලු සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන්න ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකික හින්දු බැතිමත්හුද අද (24) දීපාවලි උත්සවය සමරති. නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපාවලි උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා අලෝකය උදාවීමත් සංඛේතවත් කෙරේ.

Leave a Reply

Your email address will not be published.