වර්ෂා මැද කදුකරයේ සියළු දිය ඇලි සක‍්‍රියයි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි තත්වයන් හේතුවෙන් කදුකර ප්‍රදේශයේ දිය ඇලි සක්‍රිය තත්වයන්ට පත් විමත් සමග එම දිය ඇලිවල චමත්කාරය වැඩිවි ඇත.

මෙම වැසි හේතුවෙන් ඩෙවන්, ශා/කේලායාර්, දියගල, ලක්ෂපාන දිය ඇලි ඇතුළු තවත් දිය ඇලි කිපයක්ම  ශක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.