අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතනවලට සහනයක්

හිඟ විදුලි බිල්පත් ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා එම බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදී ඇති බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ රජයේ ආයතන රැසක හිඟ විදුලි බිල්පත් අයකර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.