උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී මෙරට උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.

එසේම මෙරට ආහාර උද්ධමනය ද ඔක්තෝම්බර් මාසයේදී 85.6%ක් දක්වා පහළගොස් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

සැප්තැම්බර් මාසයේ මෙරට ආහාර උද්ධමනය සටහන් වූයේ 94.9%ක් ලෙසය.

Leave a Reply

Your email address will not be published.