ලෝක කුසලානයේ තවත් තරගයක් අද

මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ තවත් තරගයක් අද (31) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ අයර්ලන්තය කණ්ඩායම අතරය.

එම තරගය අද පෙරවරු 1.30ට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රීඩාංගණය ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published.