ජාතික හැඳුම්පත් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට පණිවුඩයක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සංශෝධිත ගාස්තු ක්‍රමවේදය අද (01) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබාදීමට රුපියල් 200ක් ද, එක්දින සේවාව මගින් ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමට රුපියල් 2,000ක මුදලක් ද අය කෙරේ.

එමෙන්ම සංශෝධිත පිටපත් සහ අනුපිටපත් ආදිය නිකුත් කිරීමේදී ද ගාස්තුව ඉහළ නංවා තිබේ.

Leave a Reply

Your email address will not be published.