Facebook Twitter WhatsApp Telegram මෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් ව වෙඩිතබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ “Take Off” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බවය. ඒ වනවිට ඔහු 28 වැනි වියේ පසුවිය. Facebook Twitter WhatsApp Telegram 2022-11-02