ගුරු ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමති කියයි

රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published.