ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 4ක තියුණු ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව ගිලිහී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු Rashid Khan පන්දු 23කදී වේගවත් ලකුණු 48ක් රැස්කිරීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය.

Gulbadin Naib ලකුණු 39ක් රැස්කළ අතර Rahmanullah Gurbaz ලකුණු 30ක් රැස්කළේය.

Leave a Reply

Your email address will not be published.