රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ට තහනමක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ට නොවැම්බර් 17 දක්වා විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) මෙම නියෝගය ලබාදී තිබේ.

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ගොනුකළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත්කර ඇත.

Leave a Reply

Your email address will not be published.