දකුණු අප්‍රිකා ජනපති දිවයිනට

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා දිවයිනට පැමිණ තිබේ.

ඒ, G20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව, කෙටි සංචාරයක් සඳහායි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවය.

Leave a Reply

Your email address will not be published.