සත්කාරක කටාර් රාජ්‍යය ෆිෆා පිටියෙන් ඉවතට

මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වු පළමු කණ්ඩායම බවට සත්කාරක කටාර් රාජ්‍යය පත්වී තිබේ.

ඒ සෙනගල් කණ්ඩායම සමග ඊයේ (25) පැවති තරගය එකට තුනක් ලෙස ඔවුන් පරාජයට පත්වීම හේතුවෙනි.

මෙවර තරගවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදීම කටාර් කණ්ඩායම ඉක්වදෝරය හමුවේ පරාජයට පත් විය.

තරගවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු ඔවුන් මේ වනවිට සහභාගී වූ තරග දෙකම පරාජයට පත්විය.

Leave a Reply

Your email address will not be published.