Facebook Twitter WhatsApp Telegram නාසා ආයතනයේ ආර්ටිමිස් මෙහෙයුමේ පළමු පියවර ලෙස දියත් කළ Orion රොකට්ටුව මේ වනවිට සාර්ථකව සඳේ කක්ෂය වෙත ළඟාවී තිබේ. ඒ අනුව Orion රොකට්ටුව සඳ ආසන්නයෙන් ගමන් කරන දර්ශන නාසා ආයතනය නිකුත් කර ඇත. Facebook Twitter WhatsApp Telegram 2022-11-26