කොළඹ වරායට පැමිණි “අසමාරා ක්වෙස්ට්” නමැති සුඛෝපභෝගී මගී නෞකාව අද (04) පස්වරුව දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට නියමිතය.
අමෙරිකාවේ සිට ඊයේ (03) පස්වරුවේ පැමිණි එම නෞකාවේ මගීන් 600කට වැඩි පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.
එම පිරිස ලබන සදුඳා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතය.
හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබෙන දෙවන නෞකාව ද මෙය වේ.