උතුරු කැලිෆෝනියාවේ භූකම්පනයක්

උතුරු කැලිෆෝනියාවේ රික්ටර් මාපක 6.4ක භූකම්පනයක් හටගෙන තිබේ.

අද (21) අලුයම භූකම්පනය හට ගෙන ඇති අතර, එයින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් 12දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනය හේතුවෙන් හම්බෝල්ට් ප්‍රාන්තය අවට නිවාස සහ ව්‍යාපාර දස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.