නායයෑමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් වැසෙයි

මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ දක්වා මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ සිදුවූ නායයෑමක් හේතුවෙන් එහි වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

අද (25) උදෑසන 8ට පමණ මෙම නායයෑම සිදුව ඇත.

මෙි හේතුවෙන් රථ වාහන විශාල ප්‍රමාණයක් හරවා යැවීමට පොලීසිය කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published.