රථවාහන ආශ්‍රිත රාජකාරීවල නිරතවී සිටින පොලිස් නිලධාරීන්ට නව උපකරණයක් ලබාදී තිබේ.
දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු වැඩිවීම හේතුවෙන් එම අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම උපකරණ ලබාදී ඇත.
අදාළ නව විද්‍යුත් උපකරණ හරහා බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට හැකිය.

© 2025 Srilankantribune . All Rights Reserved