අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.
ඔහු අද කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
දළදා වහන්සේට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට සේපාල් අමරසිංහ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.