අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

අදත් (13) පැය 2යි විනාඩි 20ක් දිවයින පුරා විදුලි කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්වයි.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇත. 

Leave a Reply

Your email address will not be published.