ලන්ඩන් නුවර වෙඩිතැබීමක්

එංගලන්තයේ ලන්ඩන් නුවර දේවස්ථානය ක් අසල සිදුකළ වෙඩිතැබීමකින් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ධාවනය කරමින් තිබූ මෝටර් රථයක සිට එම වෙඩිතැබීම සිදු කර ඇති බව සඳහන් වෙයි.

ඉන් 7 හැවිරිදි දැරියකගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.