ඡන්දෙ දෙන්න දිගු පෝළිමක්

සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම් සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතියේ නිලවරණය අද (28) පවත්වා තිබුණි.

මහනුවර පේරාදෙණිය පාරේ ස්ථානයකදී සංවිධානය කර තිබූ ඒ සඳහා විශාල පිරිසක් පැමිණ සිටි ආකාරය දැකගත හැකිවිය.

Leave a Reply

Your email address will not be published.