සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ  සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31)  නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.