අලුතින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්

අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දීම සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published.