මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා විදිහට ආචාර( සැලියුට්) කිරීමේ ගැටලුවක් තමාට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ෆීල්ඩ් මාෂල් කෙනකු ආචාර කරන්නේ ජනාධිපතිවරයකුට පමණක් බවද ඔහු සඳහන් කළේය.

රටේ අනාගතය ගැන සිතා දිගටම  කැපවීම් කරන බව පැවසූ ෆොන්සේකා මහතා  තමා  රටට ආදරය කරන පුද්ගලයකු බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.