මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඵෙතිහාසික මහනුවර නගරය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමට ජනාධිතිපතිවරයා විසින් යෝජනාකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published.