රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්

බොරැල්ල පිහිටි රජයේ මුද්‍රණාලයට හමුදාව සහ පොලිසියේ විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

යුද හමුදා නිලධාරීන් 100කට ආසන්න පිරිසක් සහ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසකගෙන් සමන්විත විශේෂ බලඇණියක් මෙලෙස මුද්‍රණාල පරිශ්‍රයට යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published.