අමෙරිකාවේ වෙඩිතැබීමක්

අමෙරිකාවේ මෙක්සිකෝ හි සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය. 

පොලිස් නිළධාරීයෙකු විසින් උද්‍යානයක් අසළ වෙඩිවැදී සිටි පුද්ගලයෙකු දැක ඇති අතර ඒ ආසන්නයේදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ.

තුවාළ ලැබු එක් අයෙකු පිහි ඇණුමකට ද ලක්ව තිබු බවට එම පොලිස් නිළධාරීයා විසින් ප්‍රකාශයක් ලබාදී ඇති බවද විදෙස් වාර්තා සදහන් කළේය.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරන අතර වෙඩිතැබීම සිදුකළ සැකකරු මෙතෙක් හදුනාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.