මුදලිගේ ඇතුළු පිරිස කඩුවෙල අධිකරණයට

බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යංශයට අනවසරයෙන් ඇතුල්වූ බවට චෝදනාවට ඊයේ (23) අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයන් 67 ක් මෙසේ රැගෙන ගොස් ඇති බව ද දැනගන්නට තිබේ. 

Leave a Reply

Your email address will not be published.