උද්ධමනය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි.

ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ.

පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය.

මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ.

2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය.

Leave a Reply

Your email address will not be published.