මෝටර් රිය පෙරැළී ගුරුවරයා මරුට

පස්සර – ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අද (20) මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැලී එහි ගමන් ගත් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ මඩොල්සිම විද්‍යාලයේ ගුරුවරයෙක්  බව හඳුනාගෙන ඇතැයි  පොලිසිය පවසයි

Leave a Reply

Your email address will not be published.