රුපියල් ලක්ෂ 35ක් වටිනා කේරළ ගංජා කිලෝ ග්රෑම් 10යි ග්රෑම් 620ක් සමග පානදුර සුපුන් නැමැත්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සැලකෙන්නේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් කුඩු සළිඳුගේ ගෝලයෙක් ලෙසටය.
කේරළ ගංජා තොගය යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටියදී මෙලෙස සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.


