විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධතාවක

අද (27) පෙරවරු 1100 සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්යේ සහභාගීත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වේ.

එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බණ්නැහැක සඳහන් කළේ, රජයෙන් මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට විධායක කමිටු රැස්වීමේ දී තිරණය කළ බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් පසුගිය 09 වන දින  ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය  අඛණ්ඩව අද දිනයේත් ක්‍රියාත්මකයි.

ඒ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට එරෙහිවය.

Leave a Reply

Your email address will not be published.