මහාචාර්ය සුනිල් ආරියරත්නට තනතුරක්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර 5ක් සඳහා මෙම පත් පත්කිරීම සිදුකර ඇත.

මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ වියෝවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය පුරප්පාඩු විය.

Leave a Reply

Your email address will not be published.