Facebook Twitter WhatsApp Telegram සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට අප්‍රේල් මස 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ඒ අනුව සාමාන්‍ය දුරගමන් සේවා දුම්රියන්ට අමතරව පහත සඳහන් දුම්රිය ද ධාවනයට එක් කෙරේ. Facebook Twitter WhatsApp Telegram 2023-04-04