Facebook Twitter WhatsApp Telegram විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව එම සම්මේලනය වැඩිදුරටත් පවසන්නේ එළඹෙන 17 වනදා සිට ආචාර්යවරුන් සුපුරුදු රාජකාරීන් සඳහා එක්වන බවය. Facebook Twitter WhatsApp Telegram 2023-04-12