මන්නාරම හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මත්පෙති තොගයක් වටලා තිබේ.
මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය සමග ඒකාබද්ධව එම වැටලීම සිදුකර ඇත.
එම වැටලීමේදී මන්නාරම සිලාවතුර නවතත්තාලුවත්ත ප්‍රදේශයේදී රුපියල් මිලියන 16 කට අධික වටිනාමකින් යුත් ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ගෙන්වන ලද මත්පෙති 111,000ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය