ඉහළ දැමූ ඉන්ධන කෝටාව ගැන ගත් නවතම තීරණය

උත්සව සමය වෙනුවෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව පිළිබඳව බලශක්ති අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ඉහළ දැමූ ඉන්ධන කෝටාව පවත්වාගෙන යාමටයි බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ

Leave a Reply

Your email address will not be published.